Friday, August 31, 2012

පුන් පො සඳ...........





සැඟවී රුදුරු
 ලෝකයෙන්......
  නිසසලේ
   හඩන්නට....
    හද කකියන
     වේදනා
      දුරුවනතුරු.....

       සිටියෙමි
        නිසල  රැයේ...
         ඝන අදුරේ
          සැගවෙන්නට.......
         

           එහෙත්.....
            එයද මට හිමි නැත....
             අද සඳ පායා ඇති
              පුන් පොහෝදිනයකි.......










4 comments:

  1. අප ආලෝකය ගැන බලාපොරොත්තු අත්හැරියද, ආලෝකය අප කෙරේ බලාපොරොත්තු අත්හැර නැත..

    ReplyDelete
    Replies
    1. ආලෝකය නුඹව නොලැබුණි අවැසි කල.....
      යලි නුඹ කිමට මා තනිවුන අද නැවත.............

      Delete
  2. පුන් පෝ දා සඳ ඔබ ගෙන අවොත් මල් වට්ටියකට අර ගන්නම්.. :)

    ReplyDelete
    Replies
    1. ඔබ හැමදාමත් ඉල්ලන තරු මල් එයට නෙලා පිලිගන්වන්නම්....

      තැන්ක්යූ සහෝ ආවට මේ පැත්තේ.....

      Delete