Sunday, September 2, 2012

සිහින කුමරිය



















රැය පහන කළද
 ඉකිබිදිමින් නොනිදා 
   මා ශෝකයෙන්

    සඳ කුමරියේ 
     සඳ කැන් සලා 
      සනසන්න 
       නිදි කුමරියව.......

        නික්ම යාමට නොදී 
         මගේ
          සිහින කුමරිය වෙතින්......

10 comments:

  1. සඳ කුමරියේ.............
    සිහිනෙන් සැනහිම,
    යථාර්ථයේ විඳවනවාට වඩා......
    සැපක් යැයි
    හිරු කුමරුට
    මැසේජ් එකක් දමන්නට හැකි වේද නුඹ හට

    ReplyDelete
  2. අනිවා..මට නොම්බරේ එවපන් කොලුවෝ ඔය හිරු කුමාරයාගේ........

    ReplyDelete
  3. ලස්සන සිතුවිල්ලක්...

    ReplyDelete
  4. තැන්ක්යූ සහෝ....

    ReplyDelete
  5. Replies
    1. ගොඩක් ස්තුතියි සහෝ......

      Delete
  6. සිහිනයක් ජීවිතයම ලස්සනයි අරුත් සරයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහෝ......

      Delete
  7. ස්තුතියි කෝරලේ මහත්තයෝ......

    ReplyDelete