Sunday, August 26, 2012

සෙනසුරු මාරුව ඔබට කොහොමද.........



















හිතුන හැමෝටම වැඩක් වෙයි කියල හිතුන වැඩක් කරන්න ............අපි මොනදේ කරත් අපි කැමතියි අපේ ග්‍රහ චක්‍රය දිහා පොඩ්ඩක් හරි දැනගන්න.මොකද අඩු ගානේ හෙට දවසේවත් අපිට යහපතක් වෙයිද කියල දැනගන්න ආස නිසා... .මොකද මිනිස්සු හැටියට අපි කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැති නිසා.ඒක නිසයි මම හිතුවේ මේ පොස්ට් ඒක දාන්න.


වසර 29 කට පසුව සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා නැවත තුලා රාශියට  2011 නොවැම්බර් 15 දින 09:26 ට පිවිසුණි.මෙම සෙනසුරු වක්‍ර වෙමින් නිවුර්ත වෙමින් කන්‍යාවට යමින් එමින් නැවතත් පසුගිය අගෝස්තු 04 දින තුලා රාශියට ඇතුළු විය. 



අංක විද්‍යාවට ඇත්තේ බොහෝ ඈතට විහිදී ගිය දීර්ඝතම වූ ඉතිහාසයකි.අංක විද්‍යාව ඈත අතීතයේ අපගේ අසල්වැසි රාජ්‍ය වන මහා භාරතයේ හින්දු රාජ සමයේ  චතුර්වේදයෙන් එක් වේදයකට අයත් මහා පඬිවරයින් අතින් බිහිවුවකි.මින් එක් අංශයක් වන දෛව අංකය මගින් මෙම  ග්‍රහ මාරුව තමාට  බලපා ඇති ආකාරය කෙසේදැයි කියා පෙන්වීමට මින් උත්සාහ  කෙරේ..තමාගේ දෛවය කොහොමද කියල දැනගන්න ඕනේ යාළුවො ,තමාගේ දෛව අංකය පහත දක්වා ඇති ආකාරයට සොයාගෙන් එම අංකය comment කරන්න .නැත්නම් vishidarsha@gmail.com වලට එවන්න ඔයාලගේ mail ලිපිනයත් සමග.

ඔයාලගේ දෛව අංකය සොයා ගන්නේ........
උපන් වර්ෂය ,මාසය හා දිනය තනි අංකයක් බවට පත්වන තෙක් එකට එකතු කරන්න.මෙම උදාහරණය අනුගමනය කරන්න.....1946 අප්‍රේල් මස 28  දින උපත ලද්දෙක්ගේ දෛව අංකය සොයන්නේ මෙසේය....

1+9+4+6+4+2+8=  34  =3+4 =7
මෙහි දෛව අංකය 07 ය.
මුල හා අග බින්දු වල වටිනාකමක් නැත. එනම් මෙහි 34 වෙනුවට 10 වුවෙනම් දෛව අංකය 01 ය .11 නම 1+1=2 .දෛව අංකය 02 ය 


හැබැයි ජීවිතේ ග්‍රහයන්ටම භාර  දීල උඩ බලාගෙන ඉන්නනම් එපා..මොකද අපේ ගොඩක් අය කරන්නේ හැමදේම උඩින් කටට වැටෙනකන් බලාගෙන ඉන්න එකනේ...ඒ වගේම තමයි  තමන්ගේ නරක ග්‍රහචාරය තමන්ගේ උත්සාහය නිසා වෙනස් කරගත්ත ගොඩක්  අය ලෝකයේ ඉන්නවා කියන එකත් මතක තියාගන්න....








12 comments:

  1. Replies
    1. සමා වෙන්න සහෝ ප්‍රතිඵලේ පරක්කු වුනාට.අද තමයි විවේකයක් ලැබුනේ...ඔන්න දැම්ම mail එකට. ඔබට ජයෙන් ජය වේවා!!!!!!

      Delete
  2. IS ASTROLOGY
    SCIENTIFIC?

    http://www.uni-giessen.de/~gk1415/astrology.htm

    ReplyDelete
    Replies
    1. ඒකනම් මම දන්නේ න මචෝ...මාත් මේ පත්තරේකින් හොයාගත්ත එකක්...ඔයාගේ දෛව අංකය දැම්මනම් ඔයාටත් එවන්න තිබ්බ මොකෝ වෙන්නේ කියලනම්.....

      Delete
    2. මගේ දෛවය ලියන්නේ මම මචෝ මට ඕන විදියට. ඒක ඔය ආලෝක වර්ෂ බර ගානක් ඈත ඉන්න ග්‍රහයෝන්ටයි ලෝකේ නැති එක එක දෙවියෝන්ටයි ඕන ඕන විදියට ලියන්න දෙන්නේ නෑ... මොනවා උනත් උඹේ ලිපියේ,

      ""හැබැයි ජීවිතේ ග්‍රහයන්ටම භාර දීල උඩ බලාගෙන ඉන්නනම් එපා..මොකද අපේ ගොඩක් අය කරන්නේ හැමදේම උඩින් කටට වැටෙනකන් බලාගෙන ඉන්න එකනේ...ඒ වගේම තමයි තමන්ගේ නරක ග්‍රහචාරය තමන්ගේ උත්සාහය නිසා වෙනස් කරගත්ත ගොඩක් අය ලෝකයේ ඉන්නවා කියන එකත් මතක තියාගන්න....""

      මෙන්න මේ ටික නම් වටිනවා. ජයවේවා!!!!!

      Delete
  3. අංකය 3. chathumali85@gmail.com එකට මේල් කරන්න.
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න සහෝ ප්‍රමාද වුනාට....වැඩ ගොඩක හිරවෙලා හිටිය නිසයි ප්‍රමාද උනේ....ඔන්න ඔයාගේ මේල් එකට දැම්ම.....අනාගතේ ජයෙන් ජයම වේවා!!!!!!!!

      Delete
  4. 5
    sasha.red1990@gmail.com

    හුඟ දවසකින් මේ පැත්තේ එනකොට මෙන්න මෙයා සාස්තර කියන්නත් අරන්.. හිහි.. ඉක්මනට එවන්න හොඳේ..

    ReplyDelete
    Replies
    1. හිහිහ්.....අපි එහෙම තමයි....ඉස්සර ඉදන්ම මම කොහොමත් ඕල් රෞන්ඩ්ම තමයි.......(හැබැයි එකක්වත් හරියට බෑ)ඔන්න එහෙනම් බලාගන්නකෝ ඔයාගේ අනාගතෙත්........ජය වේවා......

      Delete
  5. අනේ ඔය එව්වා මේල් ඒක ඇවිත් නැහැ පුලුවන්නම් ආයෙම සැරයක් චක් කොරල බලනවද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.....දැන් ආවද බලන්න....ජය වේවා....

      Delete