Tuesday, September 4, 2012

ඇය නුඹ නොවේ....




සුළඟ සේ ඉගිලිලා...

 අයාලයේ සී සීකඩ දුවපු

  සිත

   නැවතුනත් තව සිතක් අබිමුව.
.
    ඇති නොවුනි හැගීමක් 

     ආදරෙන්

      පෙම් කරනට ඇයට.....

       නොවිය ඇය නුඹ...


කිමද සිත නුඹට පමණක්                      
                    ආදරේ....   



ඔබේ කමෙන්ටුව මගේ මාවතයි

5 comments:

  1. ස්වභාව දහම විසින් කෙනෙක්ව මුණ ගස්සන්නත් ඒ කෙනාට වෙතට ආදරයක් ඇතිවෙන්නත් අවංකවම ස්වභාව දහමම ‍තීරණය කල යුතු දෙයක්.. :)

    සිතිවිල්ල ලස්සනයි ගොඩක්..!

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ....ඔයා හරි..අපිට දුක දෙන්නෙත් ස්වභාව දහමයි...ඒකයි එක කෙනෙක් නිසා ජීවිතේ අපායක් වෙන්නෙත්........

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. කිමද සිත නුඹට පමණක්
    ආදරේ.... ?

    මටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමා ඔය ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇයි මචෝ ඒ......

      Delete